Practice exercises ෙන් ඔබේ Java දැනුම තහවුරු කරන්න. Exercise ෙ click කර Editor ෙ code කරන්න.
ඔබේ නම, වයස, රට print කරන program එකක් ලියන්න.
1 සිට 10 දක්වා numbers for loop ඇසුරින් print කරන්න.
Number ඉරට්ටේ (Even) ද ඔත්තේ (Odd) ද කියා සොයා print කරන්න.
Numbers 5ක් array ෙ දමා ඒවායේ total සහ average print කරන්න.
1 සිට 20 දක්වා 3 ෙන් බෙදිය හැකි numbers පමණ print කරන්න.
▶ Run button click කිරීමෙන් output දිස්වේ...