Sri Lanka ෙ Software developers ආරම්භකයින්ට සිංහල භාෂාවෙන් Java ඉගෙනීමේ platform එකක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.
Java Programming Language සිංහල භාෂාවෙන් ඉගෙනීමේ හොඳ, නොමිලේ ලබාගත හැකි resource platform එකක් නොතිබීම ගැටළුවකි. Java Sinhala Tutorial ෙන් ඒ හිඩැස පිරවීමට අපි උත්සාහ කරමු.
සිංහල tutorials, Interactive code editor, Exercises සහ progress tracking ෙන් ඔබේ Java journey ආරම්භ කිරීමට help කිරීම අපේ goal ෙයයි.
සියලු content සිංහල ෙන්
Browser ෙකින් Java run කරන්න
ඔබේ learning track කරන්න
Exercises ෙන් points ලබාගන්න
ඕනෑම device ෙකින් access
Encrypted passwords, secure login
ඔබේ feedback, bug reports, හෝ ප්‍රශ්ශ සඳහා Contact Page ෙ email කරන්න.